පැමිණිලි 15ක් නීතිපතිට


උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමට සාක්කි දුන් 15 දෙනකුගේ පැමිණිලි විභාග කිරීමට නීතිපතිට යොමුකර ඇත.