පැමිණිල්ලට පෙර පොලීසියේ ගහකට නඟී


මාතර පොලීසියේ අඩි හතලිහක් උසැති මාර ගසකට නැඟ පැයකට පසු බිමට බට කුරුදු තලන්නෙක් ඔහුට තර්ජනය කරතියි කියන සගයන් තිදෙනකු ගැන පොලීසියට පැමිණිල්ලක් කළේය.

ඔවුන් පොලීසියට කැඳවා  පැමිණිල්ල ඉදිරිපත් කිරිමට නියමිතය.ඌරගස්මන් හන්දියේ පදිංචි මෙම කුරුදු කාර්මිකයා මාතර කඩවැද්දුව නිවසක කුරුදු තලන බවත් දරු දෙදෙනකුගේ පියකු වන ඔහුගේ බිරියද එතෙර ගොස් ඇත.