පැන ගිය යතුරු පැදියත් සොයා ගනී


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන මිලිමීටර් නමය පිස්තෝලයක්, යතුරුපැදියක්, ටී 80 අවියක් හා ත්‍රීරෝද රථයක් ද සොයාගත්  බව රහස් පොලීසිය කියයි.

සැකකරුවන් පස් දෙනාගෙන් පොලීසිය දැන් ප්‍රශ්න කරගෙන යයි.