පාසැල් බසයක් අනතුරේ


බංඩාරවෙල සීනිගම හංදියේදි පාසැල් බස් රියක් හා පෞද්ගලික බස් රියක් හැපී සිසුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබන්නට ඇතැයි පොලිසිය කියයි.