පාස්ටර් තහනම් ගහේ ගෙඩි කාලා?


කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පාස්ටර් තමා කෙළෙසී යැයි කොළඹ කොටහේනේ අවිවාහක කතක කළ පැමිණිල්ලක් අනුව තවත් පරීකෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කෙළේය. පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමාණවත් සාක්කි ලැබී නැති බවයි.