පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මිලානෝහි උද්ඝෝෂණයක්


(ශ්‍යාමින් පණ්ඩිත රත්න මිලානෝ සිට)

2019 අප්‍රේල් 21 වැනි දා එල්ල වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට යුක්තිය ඉල්ලා පවත්වන උද්ඝෝසණයක් අද සවස 3.00ට ඉතාලියේ මිලානුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපට ද අද සවස 3.00 පැවැත්වේ.

මෙම ප්‍රහාරයෙන් 300 අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර 500 ආසන්න පිරිස තුවාල ලබීය. ඔවුන් අතර සදාකලික අබ්බගාත වූ පිරිසක් ද සිටී

ශ්‍රි ලංකාවේ බෞද්ධ, හින්දු ස්ලාම්, ක්‍රිස්තියානි සහජීවනය ආරක්ෂා කරන්නැයි ද ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වේ.