පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි


(එස්.එස්.අබේකෝන්)

පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.