පාසල් වෑන් රියැදුරා රිමාන්ඩ්
කොල්ලුපිටියේ පාසලකට රැගෙන යමින් සිටි දස අවුරුදු දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි කියන රත්න කුමාරනායක නම් රියැදුරෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් අප්‍රේල් පස් වැනි දා වනතරු රිමාන්ඩ් කරනු ලැබීය.

