(අංජුල මහික වීරරත්න)
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරය ද මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
එම පාසල් නැවත අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

