පාසල් කාලයේ අමතර පන්ති තහනම්



 
ආරියරත්න රණබාහු,සහ සුජිත් හේවාජුලිගේ
 
පාසල් පැවැත්වෙන සතියේ දිනවල උදේ 7.30ත් සවස 1.30ත් අතර කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරිමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.

මේ සඳහා කැබිනට් මණෟඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉතාම ඉක්මණින් ඉදිරිපත් කරන බව කීවේය.