පාසල් කටුගේ ඇරේ


මෙරට පාසල් පද්ධතියේ ප්‍රථම ලියාපදිංචි කෞතුකාගරය මොරටුව වේල්ස් කුමර විදුහලේ  විවෘත විය. ඇමැති ජීවන් කුමාරතුංග මහතා අතින් විවෘත වූ කෞතුකාගාරයේ වීර පුරන් අප්පුගේ අසිපතද, පැරණි කාසිද, වසර 136ක පාසල් ඉදිහාසයේ මතක සටහන්ද වෙයි.