පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම්


රංජන් කස්තුරි
 

පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
 
මීට අමතරව වයස අවුරුදු 18 අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීමේ තහනම වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද ඊට අදාල ගැසට් පත්‍රය අප්‍රෙල් මස හත් වැනි දා නිකුත් කිරීමට ද නියමිතය.