පාවෙන අවිගබඩා නඩුවේ සියලු විත්තිකරුවන් නිදහස්


(මනෝපිය ගුණසේකර)

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි චෝදනා ලැබ සිටි ඇවන්ඩ් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.