පාලවිය රිය අනතුරෙන් අයිපී රෝහලේ


පුත්තලම කොළඹ පාරේ  පාලවිය මංසන්ධියේ  දී අද (18 )  සිදුවූ රියඅනතුරකින් තුවාල ලැබූ බත්තලංගුණ්ඩුව දුපත්  පොලිස්  මුරපොළේ  ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක අනුර  නිකපිටිය මහතා පුත්තලම මුලික රෝහලට  ඇතුළත්  කිරිමෙන්  පසු  කොළඹ ජාතික රෝහලට  මාරු  කර  යැවූ බව රෝහල් ආරංචි කියයි.

DSC09229[1] DSC09233[1] DSC09242[1] DSC09259[1] DSC09263[1]