පාරේ යන හැටි සුක්කානම් අතට කියයි


ආරක්ෂාකාරී රිය පැදවීම හා මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් අද (07) විජය පුවත්පත් සමාගමේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොළඹ රථවාහන මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික රත්නායක මහතා දේශනය පැවැත්වීය.

විජය පුවත්පත් සමාගමේ ප්‍රවාහන අංශයේ ප්‍රධානී ශ්‍රීලාල් දිසානායක මහතා එය සංවිධානය කළේය.

_DSC0616 _DSC0618 _DSC0622