පාරේ පොරොන්දු කඩ කළැයි පාර රත්වේ


ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම  පාර රුපියල් කෝටි 5ක වියදමින් පිළිසකර කරන බවට මාස තුනකට කලින් රජය දුන් පොරොන්දුව ඉටුකර නැතැයි ප‍්‍රදේශවාසීහු අද වීදි බැස උද්ඝෝෂණය කළහ.