පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ කටයුතු හෙටට කල් යයි



 
ආරියරත්න රණබාහු
 
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව අද (6) යෙදී තිබු කටයුතු හෙට (7) දිනයට කල් තබා රටේ දැනට ඇති වි තිබෙන වාතාවරණය පිළිබඳ කල් තැබීමේ විවාදයක් පැවැත්විමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කල්තැබීමේ විවාදය අද (6) පැවැත්විය යුතු බව සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක එම කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේය.