පාර්ලිමේන්තුවේ ඝණ පූරණය නොමැතිව සීනුව නාදකරයි



ඇතිව තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුවේ ගණ පූරණය නොමැති විය.


මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව විනාඩි කිහිපයක් නාද කිරීමෙන් පසු ගණ පූරණය සම්පුර්ණ කර යළි සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.