පාර්ලිමේන්තුව පාවාදීමට තමා කිසිම දිනක එකඟ නොවන නමුත් අධිකරණයේ ස්වාධීනත්වය රැකිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ ජාතික සේවා සංගමයේ රැස්වීමකදී පැවැසීය. ඔහු කියා සිටියේ මේ රජය අධිකරණයේ ස්වාධීනත්වය නොරකින බවයි. එහිදි කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීම මහතා කියා සිටියේ අදින් පසු ශ්‍රී ලංකාව අඳුරු යුගයකට පිවිසෙන බවයි ‘අදින් අදින් පසු අපේ රට සිම්බාබේ රාජ්‍යයක් වගේ වේවි‘

