(ඩයනා උදයංගනී)
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.
ඒ අතරතුර පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී තිබේ.

