පාර්ලිමේන්තු සහකාර වේත්‍රධාරී තනතුරට අයදුම්පත් කැඳවයි



 
 
(සුජිත් හේවාජුලිගේ)
 
පාර්ලිමේන්තු සහකාර වේත්‍රධාරී තනතුරු ඇබෑර්තු වී ඇත.


මේ තනතුරට සුදුස්සෙකු බදවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.


පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී අනිල් සමරසේකර මහතා ළගදීම විශ්‍රාම යන හෙයින් ඒ තනතුරට නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතය.


පාර්ලිමේන්තුවේ ආරක්ෂාව හා කතානායකවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීම වේත්‍රධාරී නිලධාරියට පැවැරෙන වගකීම වේ.