
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනාව අද ඉදිරිපත් කෙරෙන හෙයින් පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගර්භයත් අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කළේය පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මෙම පරීක්ෂාව කර ඇත
මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ කාමර සහ සෙසු ස්ථානද පෙරේදා පරීක්ෂාවට ලක් කළේය.

