පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ටත් කොරෝනා


(සුජිත් හේවාජුලිගේ )

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තුව  මන්ත්‍රී  කාදර් මස්තාන් මහතාටද  කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇතැයි  තහවුරු වී ඇත .

මේ බව තහවුරු වී ඇත්තේ  රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂාවකදී ය.