( ඉෂාන් සංජීව)
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක් පවතී.
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද වසා දමා තිබේ.
බොරැල්ල - බත්තරමුල්ල දෙසට රථවාහන තදබදයක් පවතින අතර අවට මාර්ගයන්හි ද රථ වාහන තදබදයක් පවතී.




