පාර්ලිමේන්තු දෙවැනි සභා වාරය ඇරැඹේ


අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි.


පාර්ලිමේන්තු සම්ප්‍රදායනුකූලව  පාර්ලිමේන්තු  සභා වාරය ඇරැඹි බව ජනාධිපතිවරයා විසින්  දැනුම් දීමෙන් අනතුරුව  දහවල්  2.15 ට  සභාව ආරම්භ කෙරිණි. 

ඡායාරූප - ශාන්ත රත්නායක