( අජන්ත කුමාර අගලකඩ)
අප්‍රේල් 21 වැනිදා එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු අරලියගහමන්දිරයේදී අධ්‍යක්ෂණය කර පාර්ලිමේන්තුවේදී රඟ දක්වන නාට්‍යක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කලින් දින පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පුහුණුවීම් සිදු කර පසුදා පාර්ලිමේන්තුවේදී එය රඟ දක්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

