පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් දීමනාව වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති වාර්ෂික නිදහස් තැපැල් දීමනාව රුපියල් 175,000 සිට රුපියල් 350,000 දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් දීමනාව රුපියල් 24,000 සිට රුපියල් 48,000 ක දක්වා වැඩි කර ඇත.
ඩේලිමීරර් ඇසුරෙනි
(28535)

