පාරක් වසා දවල් බත උයති


ඇල්පිටිය ගාල්ල ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු නවතා දමා ඇති අළුත්වල ගෝනාපීනුවල අතර කොටසේ ඉදිකිරීම් නිමකරන්නැයි ඉල්ලමින් ගම්වැසියෝ මාර්ග කිහිපයක් වසා දමා උද්ඝෝෂණයක නිරත වෙති. ගැමියන් දහසකට වැඩි පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ප්‍රධාන මාර්ගය හා අතුරුමාර්ග කිහිපයක් ද කිසිදු වාහනයකට යා නොහැකි පරිදි ගල් දමා වසා දැමීමෙන් අධික වාහන තදබදයක් හටගෙන තිබෙන බවත් පොලිසිය කියයි.

මහ පාරේ කූඩාරමක් ඉදිකළ ගැමියෝ දවල් බත එතැන දී උයා කෑමට සැරසෙති.

DSC06237

DSC06202 DSC06208 DSC06215 DSC06217 DSC06220 DSC06222 - Copy

DSC06236  DSC06239 DSC06241