පාමසියකටත් ප්‍රහාරයක්


අද අළුයම දෙහිවල පාමසියකට  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි.