පාපැදිකරු කරාපිටියේ දී මරු දකී


හබරාදුව පලුටගහ දී විදේශිකයන් දෙදෙනකු ගමන්කළ රථක හැපුණු පාපැදිකරුවකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. විදේශිකයන් ගමන්ගත් කාරය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.