(යොහාන් භාසුර)
පාන්පිටි (තිරිඟු පිටි) කිලෝවක් රුපියල් 18.50 කින් ඉහළ දැමීමට පාන්පිටි නිෂ්පාදකයන් කටයුතු කර ඇතැයි තොග වෙළෙන්දෝ පවසති.
පාන්පිටි තොග පසුගිය දින කීපයේදී නොලැබුණු බවත් දින කීපයකට පසුව මිල ඉහළ දැමූ තොග ලැබුණු බවත් තොග වෙළොන්දෝ කියති.