
(මහින්ද නිශ්ශංක)
තිරිඟුපිටි මිල ඉහළ දැමීම නිසා බේකරි නිෂ්පාදන ද ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
බොහෝ දුරට පාන් රත්තලක මිර රුපියල් 5කින් ඉහළ යනු ඇති බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බව දඑම සංගම සඳහන් කරයි.

