
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .
කෙසේ වුවද පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පවසයි

