කුමන කුරුළු අභය භූමියේ සියලු වැව් සිඳී සතුන්ට ජලය අහිමි වී ඇතැයි නිලධරයෝ කියති.
අක්කර 65000ක් වන වනාන්තයේ සතුනට ජලය සැපයීම සඳහා ඇත්තේ බවුසර දෙකක් පමණි.
ජලය නැති කමින් බොහෝ සතුන් මැරී යතියි වනජීවී නිලධරයෝ පවසති.
පානම කුඩිංබිගල තත්ත්වය ද එසේම බව ඔවුහු කියති.
යාල ජාතික වනෝද්‍යානය ද සැප්තැම්බර පළමු වැනි දා සිට 30 වැනි දා දක්වා වැසීමට තීරණය කර ඇත.









