පානදුරේ ගොඩනැගිල්ලම ඉවරයි


පානදුර රෙදිපිළි  ආයතනයේ ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 5 ක් අද අළුයම 3.15 සිට දෙපැයකට වැඩි කාලයක් මහත් සටනක් කළේය.

ඔවුන් මුහුණ පෑ එක් ප්‍රශ්ණයක් වී තිබුනේ ගෙන ආ වතුර ගින්න නිවිමට මදි විමයි.

අද උදෙ 5.30 වන විට මුළු ගොඩනැගිල්ලම වැනසී ගොසිනි.