පාදඩේ ගිහින් දඩ කයි


මිනිසුන් දැපනේ දමා ගැනීමේ අරමුණින් රාත‍්‍රි කාලයේ කොල්ලූපිටියේ පාදඩයේ ගිය චින ගැහැණු දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය.