පාගමනට පෙර ආගමික වතාවත්
දින 80කටත් වඩා ගතවූ සරසවි ඇදුරු වර්ජනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආචාර්යවරු ද, ඔවුන්ට සහාය දෙන පිරිස් ද ගාල්ලෙන් හා මහනුවර ගලහෙන් කොළඹට පාගමනක් ඇරඹීමට පෙර ආගමික වතාවත් කළහ.
ගාල්ලේ පාගමන සමනල පාලම අසලින් ඇරඹීමට නියමිතය.
නුවර පාගමනට වැඩිපුරම සහභාගී වන බව කියනුයේ සරසවි සිසුහුය.

