පකිස්තානයේ වෛද්‍ය විද්‍යා හා දන්ත වෛද්‍ය සරසවි අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා සිසුන් පස් දෙනකුට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාසිම් කුරේසි එම සිසුන් හමු විය.
ඊට අමතරව පාකිස්තානය වසරක් පාසා ශ්‍රී ලංකා සිසුන් 150 දෙනකුට ජින්නා අධ්‍යාපන ශිෂ්‍යත්වය පිරිනමයි.