පාකිස්තානයට ලකුණු 21 ක ජයක්


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් (දිවා/රාත‍්‍රී) පාකිස්තානු ක‍්‍රීඩකයෝ ලකුණු 21 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත්විය. පාකිස්තානය  ඕවර 50 කදී කඩුලූ 8 ට 257 ශ්‍රී ලංකාව  ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 236