පාකිස්තානය ලකුණු 131 ක් පිටුපසින්


ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය පළමු ඉනිම සඳහා කඩුලූ හයක් දැවී ලකුණු 282 ක් රැුස්කරමින් ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 131 ක් පසු පසින් සිටියි.