පාකිස්තානය කඩුලූ 3 ට 199 යි
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5)තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ තුනක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය.

