පාකිස්තානය කඩුලූ 1 ක් දැවී 30 යි


ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 132 ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු පිල රාත‍්‍රී ආහාරය සඳහා තරගය නතර කරන විට  ඕවර 5 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 30 ක් ලබා සිටියේය.