පාකිස්තාන සරණාගතයෝ තවත් අසරණ වෙති


මීගමුව වැල්ලවීදියේ පාකිස්තාන සරණගාත ළමයකු සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පාකිස්තාන ජාතිකයන් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඔවුන්ට පහරදුන් පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය කියයි.