ඉඩම්ගොඩ සිට පිටකොටුවට ධාවනය වූ ලංගම බසයක පාපුවරුවේ ගමන් කළ 6 දෙනකු හඳපාන්ගොඩ කොටිගල දී පාලමේ වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඉන් එක් අයකු මිය ගොස් ඇතැයිද පොලිසිය කියයි.