ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට රජයේ නීතිඥවරයෙක්


භාරත ලක්ෂ්මන ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය කොළඹ මහේස්ත්‍රිත් අධිකරණයේ නිළ මැදිරියේදී අද කැඳැවිණි. පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ සහකාර අධිකාරි ශානි අබේසේකර මහතා පැවැසුයේ ලබන 22 වැනි දා රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා පැමිණිල්ල මෙහෙයවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි දුම්න්ද සිල්වා මහතා මේ නඩුවේ සැකකරුයි.