(අජන්ත කුමාර අගලකඩ)
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.

