පුත්තලම හොල්සිම් සිමෙන්ති කම්හලේ පසුගිය හය වෙනිදා උද්ඝෝෂණයක් කළ කොන්ත්‍රාත් සේවකයනට පහර දුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරද්ධික සංජීව ජයකොඩි අද වන තුරු රිමාන්ඩ් කරණ ලෙස පුත්තලම වඅඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉබ්බාල් මහතා නියෝග කළේය.