අවිස්සාවේල්ල ප්‍රාදේශීය සභාවට ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට බූරු ගැසූ සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි. එම ස්ථානයේ තිබූ රුපියල් 7000ක මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.