ප්‍රා මන්ත්‍රී භාෂා පරිවර්තකට ගහයි


දංකොටුවේ පාරක ආරවුලක් සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා මහතා ඉදිරියේ පැවති සාකච්ඡාවකදී වෙන්නප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැමිණිලිකාර පාර්ලිමේන්තු භාෂා පරිවර්තකවරයකුට පහර දී ඇතැයි මාරාවිල පොලීසිය කියයි. භාෂා පරිවර්තක මාරාවිල රෝහලට ඇතුළු කරනු ලැබීය.