පෑලියගොඩ ටයර් සංස්ථාව හංදිය ආසන්නේයේ දී පසුගිය 12 වැනි දා පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ජයරත්නගේ ශ්‍යාමිල සඳරුවන් ඝාතනය කැර තවත් පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකරු ද, රාගම වත්තල සහ කොළඹ දී තවත් තිදෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

